ඥානසාර හාමුදුරුවන්ගේ භූමිකාව සතුරාගේ ඇසින් දැකීම
ගමම ලිපිය ආරම්භගේදීම සඳහන් කළ යුතු පරිදි ගමම ලියුම්කරු පූජ්‍ය ගලගගොඩඅත්ගත් ඥාණසාර ස්වාමින් වහන්ගසේ ලගින් ඇසුරු ගකොට නැත. එනිසාම උන්වහන්ගසේ ගේ හදවත කියැවීමට ගනොදනී. නමුත් උන්වහන්ගසේ සමඟ සිදු ගකොට ඇති යම් සංවාද සහ උන්වහන්ගසේ විසින් මහා සමාජ්‍ය තුළ ඉටු කරනු ලබන භූමිකාව තුළින් උන්වහන්ගසේගේ හැකියාවන් සහ දක්ෂකම් ඉතා ගහොඳින් ප්‍රකට ගේ. ගම් ලියුම්කරු ඒ ගුණයන් ඉතා ඉහළින් අගය කරන අතර ඒ දුර්ලභ ගුණ කදම්භය සිංහල, ගදමළ, මුස්ලිම් සියලු ජ්‍නතාවගේ සහ රගේ ගපොදු යහපතට ගයොදා ගැනීමට ගනොහැකිවීම පිළිබඳව අවංකවම කණගාටුවට පත් ගේ.
ගම් ලියුම්කරුගේ අඅත්දැකීම් අනුව සංකීර්ණ ගේශපාලන ගැටුම්කාරී තත්ත්වයන් විග්‍රහ කිරීගම්දී සහ ගත්රුම් ගැනීගම් දී පළමුගවන්ම ඒ ගදස බැලිය යුත්ගත් එම ගැටුම නිර්මාණය කරන පාර්ශවගේ ඇසිනි. එනම් විගශේෂගයන් ම රටට අදාළව ගත් විට සතුරු පාර්ශවගේ ඇසිනි. ගවනත් වචනවලින් කියන්ගන් නම් සතුරාගේ සපත්තු සහ උගේ උපැස් යුවළ පැළඳ උගේ පුටුගේ වාඩි වී ප්‍රශ්නය සහ ඊට අදාළ පාර්ශව ගදස බැලිය යුතුය. ඓතිහාසිකව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සහ අදත් මුහුණ ගදමින් සිටින ගේශපාලන ගැටුම් අරමුණු සහ යුේදය පිළිබඳ අධ්‍යයනය කිරීගම්දී බාහිර පාර්ශව වල මැදිහත්වීගම් පංගුව ඉතා ගහොඳින් හඳුනාගත හැක. ශ්‍රී ලංකාගේ භූ ගේශපාලන පිේටනිය සහ ගබෞේධ් ශිෂ්ටාචාරය උරුමය විසින් මහා සමාජ්‍ය ගමගහය වීම තුළ දක්නට ලැගබන්ගන් සුවිගශේෂී සමාජ්‍ය ගුණ සහ බලය නිසා අප ජ්‍ාතිය සුවිගශේෂී සතුරු ප්‍රහාරයකට ලක්වී ඇත. ගකගසේ ගවතත් ඒ සතුරු ප්‍රහාර වලදී සතුරා වාසිදායක ගලස අභයන්තර ගැටුම් නිර්මාණය කිරීම සඳහා ඒ සුවිගශේෂී සමාජ් ගුණය ගයොදා ගන්නා බව ප්‍රකට කරුණකි.
විගශේෂගයන්ම සිංහල බලගේග ඉතා සය හා අනාරක්ෂිත මනසක් සහිත පිරිස් සතුරා විසින් ඉතා සූක්ෂම ගලස ගයොදා ගන්නා බවට පැහැදිලි සාක්ෂි ඇත. එහි දී සිංහල ගබෞේධ්‍යාට ඓතිහාසිකව සිදුගවමින් පවතින අසාධ්‍ාරණකම් සහ බලපෑම් නිසා සමාජ්‍ය තුළ ගපොදු අනාරක්ෂිත මගනෝභාවයක් ඇති බවද පිළිගැනීමට සිදුගේ. ඒ නිසා සතුරා විසින් එම සමාජ් ගකොටස් බළල් අත් ගලස ගයොදා ගැනීමට සමත්වී ඇත. අප රට තුල සිදුවීම් සෑම ජ්‍ාතිවාදී ආගම්වාදී ගැටුම්ක දී ම සතුරා විසින් සිදුගකොට ඇත්ගත් රහසිගතව පළමු ගවඩිල්ල තැබීම පමණි. එතැන් පටන් සතුරාට අවශය තැනට ගැටුම් රැගගන යාම සඳහා සිංහල ගබෞේධ් බල බලගේග ඉතා සේභාවගයන් සහ ගවගහස මහන්සිගයන් ගමන්ම කැපවීගමන් ඉදිරිපත් වේ.
එගසේ ගැටුම් ඇවිලවීම සඳහා ගයොදා ගන්නා සක්‍රිය සමාජ් ගකොටස් සතුරු විසින් ගදපැත්ත කැගපන ආයුධ්‍යක් ගලස භාවිතා ගකගර්. එක පැත්තකින් ඔවුන් සිංහල ගබෞේධ් බලගේග තුළ ගේද ඇති කරන අතර සැබෑ යථාර්ථය ගලස දකින ඔවුන් තුළ නිර්මාණය ගකගර්. අගනක් පැත්ගතන් සුළු ජ්‍ාතික සහ ගසසු ආගමික බලගේග ගැටුමට කැඳවන අතර ඔවුන් අතර අන්තවාදීන්ට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය ගකගර්. ඒ ගපොදු තත්ත්වය ගහවත් වැරදි ගැටුම් තුළ සැබෑ ගලසම රට මුහුණ ගදන තීරණාත්මක අර්බුදය ගත්රුම් ගැනීමට මහා සමාජ්‍ය අසමත් ගේ. අවසානගේදී කුඩා කණ්ඩායම් විසින් අවුලුවන ගැටුම්වලට මහා සමාජ්‍ය ගගොදුරු ගේ. ඒ තුළ සතුරා ඉතා පහසුගවන් තම අරමුණ ඉටුකර ගැනීමට ලැගබන අතර ගැටුම් ඇවිලවීගම් මුල්වන බලගේග වලට තම සැබෑ අරමුණු ඉටුකර ගැනීම ගවනුවට විනාශකාරී ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවේ.
මෑතකාලීනව සතුරා විසින් එගසේ කුඩා කණ්ඩායම් හරහා අවුලුවනු ලබන ගැටුම් මහා ගමගහයුමක් බවට පත්ගකොට පැවති ආණ්ඩුව ගපරළා දමා තමාට අවශය ආණ්ඩුව පත් කරගත් ආකාරයත් 2015දී අපි දුටුගවමු. සතුරා විසින් ඉතා සූක්ෂම ගලස ආගමික ගැටුම් ඡන්ද ප්‍රතිඵලය ගවනස් කිරීම් දක්වා කළමනාකරණය කළ ආකාරය දැන් තව දුරටත් රහසක් නොවේ.
සතුරු පාර්ශවයට උදේ කළ විවිධ් බලගලෝභී ගකොටස් විසින් ලියා ප්‍රසිේධ් කළ ගපොත්පත් වලින්ම ඒ ගමගහයුම් දියත් කළ ආකාරය ගහළිදරේ ගකොට ඇත. ඊට අමතරව ඉන්දියානු සහ ඇගමරිකානු රාජ්‍ය බලධ්‍ාරීන් ගලස හඳුන්වන ඔත්තු ගසේවා ප්‍රබලයින්ගේ ප්‍රකාශ අනුව එම කරුණ තවදුරටත් සනාථ වී ඇත. එහිදී යම් ගේශපාලන පක්ෂ තම පක්ෂගයන් යම් භික්ෂූන් වහන්ගසේලා ඉවත්වත්ව ගිය බවට ප්‍රසිේධ් ගකොට උන් වවහන්ගසේලා ගයොදා ගනිමින් ගැටුම් ඇවිල වූ ආකාරයද හෙළිදරවු වී ඇත.
ඊට අමතරව වර්තමාන ආණ්ඩුගේ සිටින අපරාජිත නායකයින් ගලස ගපනී සිටින යම් අමාතයවරුන් සහ වයාජ් සිංහල ගබෞේධ් සළුපිළි ගපොරවාගගන සිටින අමාතයවරුන් විසින් ගැටුම්වලට මුල් ගලොව පාර්ශව දුරකථන සංවාද හරහා දිරිගැන්වූ බවටද සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඔවුන්ගේ ඉතා සරල අංක ගණිතය ගම් ගේශපාලන සූත්‍රයට අනුව එක් පැත්තකින් සිංහල-ගබෞේධ් බලගේගගයන් යම් ගකොටසක් පැවති ආණ්ඩුව පිළිබඳ කලකිරීමට පත් කරවන අතර අගනක් මුස්ලිම් ජ්‍ාතිවාදී බලගේග වලට පක්ෂපාතී පිරිස් කලකිරීමට පත් ගකගර්. ඒ බලගේග ගදක එකට එකතු කළ විට ජ්‍නාධිපතිවරණගයන් ජ්‍යග්‍රාහකයාගේ වැඩි ඡන්ද ප්‍රමාණය තීන්දු කෙරුණි.
දැන් ගගොඩ ගගොඩනැගගමින් පවතින තත්ත්වය තුළ ඉදිරි ජ්‍නාධිපති ජ්‍නාධිපතිවරණගේදී එම සූත්‍රය තවදුරටත් වලංගු වනු ඇත. ආණ්ඩුගේ නයාය පත්‍රය ගහවත් වර්තමාන ආණ්ඩුවට අවසන් කළ ගනො ගනොහැකි වන ඉතිරි වැඩ ගකොටස ඉදිරියට ගගනයාම සඳහා වර්තමාන ගරජිමය නැවත බලයට ගගන ඒම සඳහා ඉතා ගහොඳින් අත්හදා බලා සාර්ථක වී ඇති එම ක්‍රමගේදය නැවත ප්‍රතිනිර්මාණය කරන්ගන් ගකගසේද? පූජ්‍ය ගලගගොඩඅත්ගත් ඥානසාර හාමුදුරුවන්ගේ ඉදිරි ගේශපාලන භූමිකාගේ ගුණ අගුණ කතා කිරීම වැදගත් වන්ගන් එවැනි සන්දර්භයක් තුළය. ඒ සඳහා දීර්ඝ පූර්විකාවක් අවශය වන්ගන් උන්වහන්ගසේගේ භූමිකාවව ගදස සතුරාගේ ඇසින් බැලීම සඳහාය.
ඉතා සුළු වරදක් පටලවා ගපොලිසිය විසින් උන් වහන්ගසේට විරුේධ්‍ව ගගොනු කළ පැමිණිල්ල සැබෑ ගලසම මණ්මථ මණ්ඩලයකින් වුවද විසඳාගැනීමට ඉඩ තිබුණි. උන් වහන්ගසේට විරුේධ්‍ව අධිකරණයට අපහාස කිරීගම් ගචෝදනාවක් ගහෝ ස්ත්‍රියකට එගරහිව මරණ තර්ජ්‍න කිරීගම් ගචෝදනාවක් එල්ල වී නැත. එම නඩුගේ ස්වභාවය ගපොදු මහජ්‍නයා ඉතා ගහොඳින් දන්නා අතර උන්වහන්ගසේ වැනි හැඟීම්බර භික්ෂූන් වහන්ගසේ නමක් දැඩි ස්වරයකින් යමක් ප්‍රකාශ කළා නම් එය පුදුමයට කාරණයක් ගනොගේ. මහජ්‍නයාගේ පැත්ගතන් පුදුම වන්ගන් උන් උන්වහන්ගසේට පැනවූ දඩුවගම් තරම් පිළිබඳවය. පසුගිය කාලය පුරා ම උන්වහන්ගසේට සමාජ්‍ය තුළ සුවිගශේෂී ගේශපාලන භූමිකාවක් අත්පත් කරගත ගනොහැකි වුවත් උන්ව වහන්ගසේට ලැබී ඇති දඬුවමට පින් සිදු වන්නට දැන් එම අවස්ථාව උදා වී ඇත.
ගකගසේගවතත් උන්වහන්ගසේට ලබා දුන් දඬුවම පිළිබඳ කම්පාවට පත්වූ ගිහි සහ පැවිදි පිරිස දඬුවමට ගහෝ අධිකරණගේ විනිශ්චයට අභිගයෝග කගළේ නැත. එහිදී ප්‍රධ්‍ාන වශගයන්ම හැඟීම්බරව මතු වූගේ උන්වහන්ගසේගේ සිවුර ගලවා ජ්‍ම්පරය ඇන්දවීගම් ගේදවාචකය පිළිබඳ ව ය. විගශේෂගයන් ම උන්වහන්ගසේ විසින් සිදු කළා යැයි කියන වරද ශාසනික විනය අනුව පාරාජිකාවක් ගලස ගනොසැලගකන තත්ත්වයක් තුළ එගසේ සිවුර ගැලවීම පිළිබඳ ගබෞේධ්‍යා තුළ කම්පාවක් ඇති වීම ස්වභාවික තත්වයකි. මීට ගපර විවිධ් ගේශපාලන ගහේතූන් මුල් කරගගන යම් භික්ෂූන් වහන්ගසේලා රිමාන්ඩ් බන්ධ්‍නාගාර ගත කිරීගම් දී සිවුර ගැලවීගම් ප්‍රශ්නයක් මතු වූගේ නැත. ගම් වන විට යම් බරපතළ වැරදි සඳහා දඬුවම් ලබන භික්ෂූන් වහන්ගසේලා 15 නමක් සිවුරු ගලවා ජ්‍ම්පරයක් අන්දවා ඇතත් ගමවැනි විගරෝධ්‍යක් ගබෞේධ් සමාජ්‍ගයන් මතු වූගේ නැත. ගකගසේ ගවතත් ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලවීමට එගරහිව විගරෝධ්‍ය යම් පමණකට යම් පිරිසක් විසින් ගමගහයවා ඉහලට එසවූ බව ද ගපගන්. ඥානසාර හාමුදුරුවන්ගේ අනාගත
භූමිකාගේ ගේශපාලන වැදගත්කම අනුව එවැනි උවමනාවන් සහිත ගබොගහෝ පිරිස් සිටින බවටද සැකයක් නැත.
පසුගිය කාලය පුරා වර්තමාන ආණ්ඩුව විසින් මල් තබා වැඳිය යුතු තරම්ට ගරු කළයුතු රට ගවනුගවන් ගබොගහෝ කැපකිරීම් කළ රණවිරුවන් සිරගත කිරීගම් දී ගහෝ රණවිරු දඩයම් පනත් සම්මත කිරීගම්දී එවැනි ප්‍රබල වූ විගරෝධ්‍යක්ක් සමාජ්‍ගයන් මතු වූගේ නැත. යම් බලගේග විසින් ඥානසාර හාමුදුරුවන්ට ගේශපාලන වැදගත්කමක් ලබා දීමට රහසිගත ගමගහයුම්ක් දියත් කළ බවට සාක්ෂි නැත. එගහත් ඉදිරි කාලගේ දී රටට හතුරු බලගේග වලට උන්වහන්ගසේ ගකතරම් වටින්ටින්ගන් ද යන්න පිළිබඳව විවාදයක් තිබිය ගනොහැක. උන්වහන්ගසේ ගකතරම් පරිස්සම් වුවත් ඒ බලගේග උන්වහන්ගසේගේ පසුපස හඹා ඒම වැළැක්විය ගනොහැක. එයට ගහේතුව 2015 නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශය හැකියාව සහ දක්ෂකකම් සහිත ගවනත් භික්ෂූන් වහන්ගසේ නමක් ගසොයා ගැනීම ගහෝ නිර්මාණය කිරීම පහසු නැත.
දැන් එම සතුරු බලගේග තමන් ගසෝභිත හාමුදුරුවන් ගකගනක් ගසොයා ගැනීමට ගවගහස වන බව ගපනුනත් ඔවුන් ගසොයා ගතගත් භික්ෂූන්වහන්ගසේලාට ගසෝභිත හාමුදුරුවන්ගේ භූමිකාව අසලටවත් ළඟාවීමට දක්ෂ කමක් ගහෝ නැත. ඒ නිසා ඥානසාර හා හාමුදුරුවන් තමන්ගේ වටිනාකම දැන් සිටියත් ගනොසිටියත්යත් සතුරා උන්වහන්ගසේ හඹා ඒම වැළැක්විය ගනොහැක. දැන් ඉතා පහසුගවන් සහ අඩු මිලට පූර්ව ගකොන්ගේසි සැපිරී ඇත. දින කිහිපයක් තුළ ගකෝටි ගණනක් වටිනා ප්‍රචාරක වාසියක් උන්වහන්ගසේට ලැබී ඇත. තව දින කිහිපයකින් අභියාචනා ඇප මත උන්වහන්ගසේ ජ්‍ම්පරය ගලපා සිවුරු අදිනු ඇත. එතනින් උන්වහන්ගසේගේ ශාරීරික දුක අවසන් ගේ. නමුත් රගේ සතුරන් ගමන් ම සැබෑ අර්ථගයන් ම උන්වහන්ගසේගේ සතුරන් විසින් උන්වහන්ගසේට හිමිකර දීමට නියමිත ගේශපාලන සංසාරික දුක අවසන් වනු ඇතැයි කිසිගසේත් ම සිතිය ගනොහැක.
දැන් උන්වහන්ගසේ සැබෑ ගලසම තමා ම තමාගේ වටිනාකම සහ තමාට සතුරා විසින් අනාගතගේදී බාරදීමට නියමිත රටට සතුරු වගකීම පිළිබඳ ඉතා ගහොඳ පූර්ව අවගබෝධ්‍යක් තිබුනද එම භූමිකාගවන් ගැලවීම පහසු නැත. නමුත් ඒ සඳහා ආරම්භයක් ගත හැක්ගක් උන් වහන්ගසේට ගමය අප විසින් ඉතා සේභාවගයන් කරනු ලබන ගමම විගේචන ඒ සඳහා උදේවක් බවට පත්ගේනම් අපි ඉතා සතුටු ගවමු. ඒ අපි උන් උන්වහන්ගසේගේ භූමිකාව විගේචනය කළත් උන්වහන්ගසේ සතු නිසඟ හැකියාවන් සහ දක්ෂකම් අගය කරන බැවිනි.
ඉහත සඳහන් කළ ආකාරයටට සතුරාගේ ඇසින් බැලීගම් ‘‘භාවනාව‘‘ අනාගතය දැකීම සඳහා උන්වහන්ගසේට ඉතා ප්‍රගයෝජ්‍නවත් වනු ඇත. ගමම ලියුම්කරු සතුරාගේ ඇසින් දකින ආකාරයට ඉදිරි ජ්‍නාධිපතිවරණගේ දී ගගෝඨාභය රාජ්‍පක්ෂ නම් වූ ජ්‍යග්‍රාහී අගේක්ෂකයාගේ ජ්‍යග්‍රහණය උදුරා ගැනීම සඳහා 2015 සූත්‍රය තවදුරටත් වලංගු ගේ. එදා ජ්‍ාතිවාදී ගැටුම් අවුළුවා මහින්ද රාජ්‍පක්ෂයන්ට වල කැපූ වයාජ් සිංහල ගබෞේධ් සළුපිළි ගපරවාගත් නායකයින්ගේ වර්තමාන කියුම් ගකරුම් අනුව ඔවුන් නැවත වටයකින් සිංහ ගබෞේධ්‍කම අගලවි කිරීමට පිඹුරුපත් සකස් කරන බවට කිසිදු සැකයක් නැත. සතුරාගේ ඇසින් බලනවිට ඥානසාර හාමුදුරුවන් අතට උන්වහන්ගසේගේ පැරණි භූමිකාව ලබාදීමට සතුරන්ට හැකියාව ගනොලැබුනත් උන්වහන්ගසේගේ වටා ගගොඩනැගගන ජ්‍ාතිවාදී ගබෞේධ් බලගේගය සහ එම වයාජ් ජ්‍ාතිකවාදී ගබෞේධ් බලගේගය ඉදිරි ජ්‍නාධිපතිවරණය දක්වා වන ගමගන් යම් සන්ධිස්ථානයකදී එකට එක් වනු ඇත.
එම එකතුව විසින් තුන්වන ජ්‍නාධිපති අගේක්ෂකගයක් ඉදිරිපත් කළත් නැතත් ඔවුන් විසින් ඇති කරන ගඝෝෂාව මගින් සැබෑ සටන් පාඨ යටපත් වනු ඇත. එගසේම හිදී ඉදිරිපත් වන වයාජ් සටන් පාඨ ගහවත් ගකොන්ගේසි මගින් ගගෝඨාභය රාජ්‍පක්ෂ මහතාගේ මැතිවරණ වයාපාරය අවුල් කිරීමට අවස්ථාව නිර්මාණයය වනු ඇත. සතුරාට අවශය වන්ගන් අවුල නිර්මාණය කිරීම පමණි. කිසිදු ගමගහයවීමක්
ගනොමැතිව ඉතා දුක් මහන්සිගයන් එම අවුල් දිගු කිරීමට ගහවත් ගිණි ඇවිලවීමට අතරමැදි පිරිසක් සතුරා විසින් ඉතා පහසුගවන් ගපළඹ වනු ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

Comments
Post a Comment